Havoline යනු

ලොව සුපතල බලශක්ති සහ ලිහිසිකරණ ක්ශේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ෂෙව්රෝන් සමාගමේ, පෙට්‍රල් එන්ජින් එනම් මෝටර් සයිකල්, ස්කූටර් ත්‍රී රෝද රථ සහ මෝටර් රථ එන්ජින් ලිහිසිකරණය සඳහාම විශේෂිත වෙළෙඳ සන්නාමයකි. 1904 වසරේ සිට හැවොලීන් එන්ජින් ඔයිල් සෑම විටම ඉහළ ක්‍රියාකාරිත්වය නිසා කැපී පෙනේ.

Havoline Gen Y යනු

2017 වසරේ දී Gen Y තේමාව යටතේ C.O.R.E තාක්‍ෂණයෙන් සහ API SL කාර්ය සාධන ප්‍රමිතියෙන් හඳුන්වා දුන් හැවොලීන් මෝටර් සයිකල් එන්ජින් ඔයිල් 2020 වසරේදී Gen Y තේමාව යටතේ C.O.R.E+ තාක්‍ෂණයට සහ  කාර්ය සාධන ප්‍රමිතියට තවත් වැඩි දියුණු වී ඇත.

API SN කාර්යසාධන ප්‍රමිතියට වැඩි දියුණු වු Havoline නිෂ්පාදන වලින් ලැබෙන ප්‍රතිලාභ

  • ඉහළ උෂ්ණත්ව වල දී පිස්ටන් වල තැන්පතු (deposits) වලින් ඇති විය හැකි හානි වලින් ආරක්ෂාව.
  • අමතර කොටස් ගෙවී යාම අවම කරයි.
  • ඉහළ උෂ්ණත්ව යටතේ ඔයිල් කර වීම අවම කරමින් ඔක්සිකරණයට එරෙහිව එංජිම රැකගනී.
  • නාගරික ධාවනයේ දී ඇතිවන තත්ත්වයන් වල දී ඇති වීම පාලනය කෙරේ.

 

 

banner

Oxidation Stabillity

අධික උෂ්ණත්වයට ඔරොත්තු දීම

Reduces Engine Heat damage

අධික උෂ්ණත්වයෙන් එන්ජිමට සිදුවන හානි අවම කිරීම

Cleans and Protects

අභ්‍යතර පිරිසිඳු බව හා ඉහළ ක්‍රියාකාරීත්වය

Enhances Acceleration

උපරීම වේගයට ඉක්මනින් ලඟා වීම

C.O.R.E + කියන්නේ මෝටර් සයිකල් සඳහා විශේෂයෙන් සෑදූ Caltex Havoline තාක්ෂණයයි. නිතරම ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවන්ට වැදගත්, ප්‍රධාන අවශ්‍යතාවයන්ට හොඳට ගැලපෙන තාක්ෂණයකි.

තාක්‍ෂණයෙන්

සමන්විත Havoline Super 4T මෝටර්සයිකල් ඔයිල්, විශේෂයෙන් තෝරා සංයෝග කර ඇති (Friction booster) මඟින් ක්ලච්  (clutch) ගියර් පද්ධතිය සහ එන්ජිම අතර මනා සම්බන්ධතාවයක් ඇතිකර, සුමට සහ කඩිනම් ත්වරණයක් Acceleration ලබා දෙයි.

Purchase from your nearest Caltex Stations  visit our store locater

විශේෂයෙන් ඔබගේ ස්කූටරයේ ජීව කාලය සහතික කිරීමට සකසා ඇත

සෑම ඇසුරුමකම කාර්යක්ශමතාව, තත්ත්වය කුමක් වුවත් කාර්ය බහුල අවස්ථාවේදී ඔබගේ එන්ජිමේ කාර්යසාධනයට සහාය වේ.

Ride Strong on your every day journeys

Where to Purchase

In store purchase

Caltex Oil Marts are conveniently located island-wide and afford consumers the ease of purchase from the outlet closest to them

Find Caltex Sri Lanka Location

Havoline SuperMatic 4T Semi-Synthetic SAE 10W-30

Havoline Super 4T SAE 20W-40

Havoline Super 4T SAE 20W-50

Havoline SuperMatic 4T Semi-Synthetic SAE 10W-40

500705 Havoline Super 4T SAE 10W-30

Call Us
X

Your Name (required)

Your Email (required)

Subject

Your Message

captcha